ගිණුම්කරණය සරලව, නිවැරදිව, විභාගයට සූදානම්ව...

ACCOUNTINGSTUDENT SUPPORT PORTAL

A/L & O/L Accounting with Chathuranga Wickramasekara
Based in Gampaha

Recorded lessons, tutes, notes, model papers and past-paper guidance for registered physical and online class students.

Physical Classes
Online Classes
Student Portal Access
Accounting tutor Chathuranga Wickramasekara

Recorded Lessons

Rewatch class lessons anytime.

Tutes & Notes

Download class materials.

Model Papers

Practice with guided papers.

Past Papers

Topic-wise exam preparation.

Registered Students සඳහා

පන්තියෙන් පස්සේත්
ඉගෙනීම නවතින්නේ නැහැ.

Physical හෝ Zoom class එකේ ඉගෙනගත් පාඩම් නැවත බලන්න, tutes සහ notes download කරගන්න, class notices follow කරන්න සහ exam preparation එක එකම private portal එකකින් කරගන්න.

Register for access

Miss වුණු class එක බලන්න

Class එකක් මගහැරුණත් recorded session එක බලලා batch එකත් එක්කම ඉදිරියට යන්න.

Unit අනුව සකස් කරලා

Video lessons, notes සහ papers syllabus unit සහ student level අනුව පිළිවෙළට.

Phone එකෙන්ම access කරන්න

එක student login එකකින් phone, tablet හෝ computer එකකින් portal එක භාවිතා කරන්න.

Studentsලාට පමණයි

Register වුණු class studentsගේ accounts administration එක verify කර activate කරනවා.

අලුත්ම පාඩම්

Video Lessons / නැවත බලන්න

Class එකේදී ඉගෙනගත් පාඩම පැහැදිලි නැති තැනින් නැවත බලන්න. A/L සහ O/L Accounting lessons unit අනුව portal එකට එකතු කරනවා.

View all lessons
A/L & O/L
Introduction to Accounting
Full lesson
Unit 01

Introduction to Accounting

Demo video Preview
A/L
Double Entry System
Quick lesson
Unit 02

Double Entry System

Demo video Preview
O/L
Journal Entries & Ledger
Quick lesson
Unit 03

Journal Entries & Ledger

Demo video Preview
O/L
Trial Balance Basics
Tutorial
Unit 04

Trial Balance Basics

Demo video Preview
Student Resource Center

Notes, Tutes & Papers
එකම තැනක.

Theory notes, revision material, model papers සහ past-paper packs හොයන්න WhatsApp messages අතරට යන්න ඕනේ නැහැ. අවශ්‍ය resource එක මෙතැනින් download කරගන්න.

View all resources
Chathuranga Wickramasekara
About your tutor

Chathuranga Wickramasekara

Experienced A/L & O/L Accounting Tutor

Focused on helping students build strong accounting foundations, understand the logic behind each transaction and develop confidence for school and national examinations.

ගිණුම්කරණය කටපාඩම් කරන විෂයක් නොවෙයි. සෑම transaction එකක් පිටුපස තියෙන logic එක තේරුම් ගන්නා විදිහට සරලව මඟපෙන්වීම මෙහි ප්‍රධාන අරමුණයි.

B.B Mgt(ACC) Sp - University of Kelaniya
10+ YearsTeaching experience
GampahaPhysical & online classes
Read Tutor Profile
Class Information / පන්ති විස්තර

Current Class Streams

Physical සහ Online classes සඳහා දැනට ක්‍රියාත්මක class streams මෙන්න.

Weekly Class Schedule / සතිපතා පන්ති

SAT
A/L 2028 Theory
Gampaha - Physical Class
Enquire
SUN
O/L Accounting Revision
Online via Zoom
Enquire
WED
A/L Paper & Revision
Online + Recorded Access
Enquire
Tutor Updates

Class Updates & Student Resources

අලුත් class announcements, exam results, revision programs සහ student resources එකම tutor brand එක යටතේ.

දැනටමත් class student කෙනෙක්ද?

Portal account එක create කරලා class administration එකෙන් access request කරන්න.