Recorded lessons, tutes, notes, model papers and past-paper guidance for registered physical and online class students.

Rewatch class lessons anytime.
Download class materials.
Practice with guided papers.
Topic-wise exam preparation.
Physical හෝ Zoom class එකේ ඉගෙනගත් පාඩම් නැවත බලන්න, tutes සහ notes download කරගන්න, class notices follow කරන්න සහ exam preparation එක එකම private portal එකකින් කරගන්න.
Class එකක් මගහැරුණත් recorded session එක බලලා batch එකත් එක්කම ඉදිරියට යන්න.
Video lessons, notes සහ papers syllabus unit සහ student level අනුව පිළිවෙළට.
එක student login එකකින් phone, tablet හෝ computer එකකින් portal එක භාවිතා කරන්න.
Register වුණු class studentsගේ accounts administration එක verify කර activate කරනවා.
Class එකේදී ඉගෙනගත් පාඩම පැහැදිලි නැති තැනින් නැවත බලන්න. A/L සහ O/L Accounting lessons unit අනුව portal එකට එකතු කරනවා.
Theory notes, revision material, model papers සහ past-paper packs හොයන්න WhatsApp messages අතරට යන්න ඕනේ නැහැ. අවශ්‍ය resource එක මෙතැනින් download කරගන්න.

Focused on helping students build strong accounting foundations, understand the logic behind each transaction and develop confidence for school and national examinations.
ගිණුම්කරණය කටපාඩම් කරන විෂයක් නොවෙයි. සෑම transaction එකක් පිටුපස තියෙන logic එක තේරුම් ගන්නා විදිහට සරලව මඟපෙන්වීම මෙහි ප්‍රධාන අරමුණයි.
Physical සහ Online classes සඳහා දැනට ක්‍රියාත්මක class streams මෙන්න.
අලුත් class announcements, exam results, revision programs සහ student resources එකම tutor brand එක යටතේ.



Portal account එක create කරලා class administration එකෙන් access request කරන්න.